Download Man Dotha Pawata (Lyrics) | මං දෝත පෑවාට | සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍යයෙ තේමා ගීතය Mp3

Man Dotha Pawata (Lyrics) | මං දෝත පෑවාට | සාගරය සේ මං ආදරෙයි  ටෙලිනාට්‍යයෙ තේමා ගීතය

Duration: 04:47

Size: 6.57 MB

Published: 04 Juni 2018

Listen: 1,207

Likes: 11

2011 වර්ෂයේ ජාතික රූපවාහිනිය ඔස්සේ තිරගතවු
" සාගරය සේ මං ආදරෙයි " ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ඇසුරින්.

Man Dotha Pawata Lyrics | මං දෝත පෑවාට
Sagaraya Se Mang Aadarei - Teledrama Theme song Lyrics

ගායනය : උමාරියා සිංහවංශ සමග දුෂාන් ජයතිලක
සංගීත : සම්පත් ප්‍රනාන්දු
පද රචනය : නිලාර් එන්. කාසිම්

| Man Dotha Pawata (Lyrics)
| Man Dotha Paawata (Lyrics)
| Nil Gan Diya නිල් ගං දිය (Lyrics)

❤️❤️❤️ Please share with your friends
if you like this video and please subscribe!!! ❤️❤️❤️

Original 4K Video Download: goo.gl/m1gcMc
Released 2018-03-05
My Google Drive - (106.00 MB )

මං දෝත පෑවාට - සිංහල ගී පද වැල්

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ..
ගං ඉවුරේ උන්නාට රන් මාළු ගොඩ ඒද නැහැනේ..
මල් රේණු ඉම්බාට මං ගාව මල් නෑනේ පිපුණේ..
මං හීන මැව්වාට ඒ හීන රහසේම සැගවේ..

හිස් වා තලයේ.. හිත පා වෙනවා..
හිරිමල් හීනේ උන්නත් නිබදේ..
මගෙ ජීවිතයේ ලියවී නැහැ ආදරේ..
කිමදෝ නොහැගේ..
නිල් ගං දිය රැල් අතරේ.. නිල් මානෙල් මල් සුපිපේ..
ඇයි ඒ දැක බිගු කැන් නාවේ..
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නළියන්නේ..
මං තාමත් තනියෙන්මයි ඉන්නේ

ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නළියන්නේ..
මං තාමත් තනියෙන්මයි ඉන්නේ....

හිස් වූයේ ඇයි සන්තානේ...

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ..
ගං ඉවුරේ උන්නාට රන් මාළු ගොඩ ඒද නැහැනේ..

හිස් වා තලයේ.. හිත පා වෙනවා..
හිරිමල් හීනේ උන්නත් නිබදේ..
මගෙ ජීවිතයේ ලියවී නැහැ ආදරේ..
කිමදෝ නොහැගේ..

ලතාවුල් ලං ලං වූදා කව්රුද උන්නේ සමීපේ..
හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළුවේ..

නිල් ගං දිය රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ..
රොන් ගන්නයි බිගුකැන් නළියන්නේ..

ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නළියන්නේ..
පෙම් ගීතය මුමුණමු දැන් රිසිසේ.. //

සන්තෝසෙමයි ලංවන්නේ...
සන්තෝසෙමයි ලංවන්නේ...

Artist - Umaria Sinhawansa and Dushan Jayathilaka
Lyrics - Nilar N. Casim
Music - Sampath Fernando

 Sinhala Lyrics (Image & Mp3)
goo.gl/N8veA2 (Ananmanan.lk)

 Sinhala Lyrics ( smule.com)
bit.do/fcR84

 Original Teledrama Theme Song: (YouTube)
youtu.be/oyQ4-Pa25cg

 Wallpaper Source:
wide-wallpapers.net/purple-and-yellow-flower-wide-wallpaper/

 Subscribe for More: goo.gl/UtwxrJ

 Video created by Tharindu Dilshan Korala | 2018

 Tags:
#UmariyaSinhawansa
#DushanJayathilaka
#SagarayaSeManAdarei
#NilarNCassim
#SriLankaRupavahini
Sri Lanka Rupavahini
sagare se adare theme song
sagare se man adarei
dushan jayathilaka songs
Mal Osariya
mal osariya dakka data
මල් ඔසරිය දැක්ක දාට
සාගරය සේ මං ආදරෙයි
#Tharindu925

This video is purely for Entertainment, Informational and not commercial purpose.
All credit goes to Mentertainments and all other composers and musicians who created this soundtrack.